
භාවනා කරන පිරිස දන්නවා සමාධිය කියන්නේ මේකයි කියල. විශේෂයෙන් මතක තියාගන්න ඕන සමාධියනම් දුවන්නේ නැති හිතක් වෙන්න ඕනි. දුවන සිත සමාධිය නොවේ. නානාප්‍රකාර පැත්තට දුවනවා නම් සිත, එතන සමාධියක් නැහැ. සමාධිය දියුණු අනා කියන්නේ දුවන්නේ නැති හිතක් හරිගස්සනවා. දුවන හිතින් කොච්චර , කොපමණ අනර්ථ, හිංසා, පිරිහීම් සිද්ධවෙනවද කියල කියන්න බැහැ. දුවන්නේ, හිතින් දුවන්නේ කොහටෙද? ප්‍රමාද වී දුවන්නේ කොහාටද? දුවලා දුවලා ගිහින් වැරදි සිද්ධ කරනවා.ඒ නිසා දුවන හිත නවත්වාගැනීම තමයි සමාධිය කියන්නේ. සමාධියේ සාමාන්‍ය ලක්ෂණය තේරුම් ගන්න ඕනි. සමාධියෙන්නීවරණ ටික යටපත් කරගන්න ඕනි. ආසාවල් ඒ වෙලාවට අඩුකරගන්න ඕන.
කතෘ හිමියන් විසිනි …
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.