Skip to main content
Category

අමරදාස රතනපාල මහතා … (Mr. Amaradasa Rathanapala )

අභිධර්ම ප්‍රදීපිකා ( පළමු පොත ) – අමරදාස රතනපාල මහතා ( Abhidharma Pradeepika ( 1st book ) – Mr. Amaradasa Rathanapala )

By අමරදාස රතනපාල මහතා ... (Mr. Amaradasa Rathanapala )

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්ත්වයා සසර දුකින් මුදවා ගැනීම සඳහා දේශනා කරණ ලදී ධර්මය පර්යාප්ති ප්‍රතිවේද හා ප්‍රතිපත්ති වශයෙන් කොටස්‌ 3 කට බෙදා දැක්‌වේ. මෙයින් ත්‍රිපිටකය පර්යාප්ති ධර්ම කොටසද සතර අපායෙන් මිදීමට හා දෙව් මිනිස්‌a සැප ලබාගැනීම සඳහා පිරිය යුතූ ශාසනික පිළිවෙත් ආදිය අඩංගු කොටස ප්‍රතිපත්ති ලෙසද නවලෝකෝත්තර ධර්මය ප්‍රතිවේද කොටසට ද අයත්වේ. පර්යාප්ති ධර්මයෙන් සත්වයා දුකින් මිදීමේ මාර්ගය කියා දෙන අතර ප්‍රතිපත්ති ධර්මයෙන් සත්ත්වයා අපා දුකින් මුදා ගෙන සුගතිගාමී වීමේ මාර්ගයත් කියා දේ. නවලෝකෝත්තර ධර්මය අනුගමනය කිරීමෙන් නිවන් ඵල ලබා ගැනීමට හැකිවේ.

පර්යාප්ති ධර්මයට ගැනෙන ත්‍රිපිටකය කොටස්‌ 3 කට බෙදෙන අතර එය සූත්‍ර පිටකය විනය පිටකය හා අභිධර්ම පිටකය ලෙස හැඳින්වේ. බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්‌ථාවලදී දේශනා කරන ලද සුත්‍ර දේශනා සූත්‍ර පිටකයෙහි අයත්වේ. සමහර අවස්‌ථාවලදී ශාරිපුත්‍ර මුගලන් ආනන්ද ආදී මහ රහතන් වහන්සේලා දේශනා කරණ ලද සුත්‍රයන්දි මෙහි ඇතුලත්ව ඇත. විනය පිටකයේ භික්‌ෂුන් වහන්සේලා පැවිදිs ජීවිතය ගත කළ යුතු ආකාරය දැක්‌වෙන විනය කරුණු අඩංගු වේ. අභිධර්මය මෙයට වඩා වෙනස්‌ වන අතර රේරුකානේ චන්දවිමල මහා නාහිමිපාණන් අභිධර්මය හඳුන්වන්නේ මෙසේය. දෙව් මිනිස්‌a ඇත් අස්‌ ගව මැසි මදුරු ආදීs කුඩා මහත් සියලු සතුන් හා පස්‌ ගල් දිය සුලං ගස්‌ වැල් ආදී සියලු වස්‌තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්‌වන්නා වූද ඒ මූල ධාතූන් ඇති වන හැටි පරම්පරා වශයෙන් පවතින හැටි උගන්වන්නාවූ ද නිර්වාන ධාතුව විභාග කොට දක්‌වන්නා වූද ධර්මය අභිධර්මය වේ. අභිධර්මය යනු කුමක්‌ද යන්න ගැන මෙතරම් සරල කෙටි හැඳින්වීමක්‌ තවත් නොමැත. වෙනත් වචනවලින් කියතහොත් චිsත්ත චෛතසික රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් නොයෙක්‌ නොයෙක්‌ ආකාරයෙන් විභාග කොට දක්‌වන දේශනාව අභිධර්මය ලෙස හැඳින්වේ. බුදුවරයෙක්‌ ලොව පහළවීමෙන් ලොවට ලැබෙන විශිෂ්ඨතම ධර්මය අභිධර්මය වේ. බුද්ධ ධර්මය පිළිබඳව නිවරැදි හා නිරවුල් හා පූර්ණ අවබෝධයක්‌ ලබාගත හැක්‌කේ අභිධර්මය හැදෑරීමෙන් පමණි. Read More

අභිධර්ම ප්‍රදීපිකා ( දෙවන පොත ) – අමරදාස රතනපාල මහතා ( Abhidharma Pradeepika ( 2nd book ) – Mr. Amaradasa Rathanapala )

අභිධර්ම ප්‍රදීපිකා ( තුන්වන පොත ) – අමරදාස රතනපාල මහතා ( Abhidharma Pradeepika ( 3rd book ) – Mr. Amaradasa Rathanapala )

අභිධර්ම ප්‍රදීපිකා ( හතරවන පොත ) – අමරදාස රතනපාල මහතා ( Abhidharma Pradeepika ( 4th book ) – Mr. Amaradasa Rathanapala )