Skip to main content
Monthly Archives

May 2015

නැණස වසන නීවරණපූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි ( Nenasa wasana neewarana – Ven. Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

අද පින්වතුන්ට ධර්ම කරුණු පැහැදිලි කර දෙන්නට මම මාතෘකා කරගත්තේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කල මහා රුක්ඛ සූත්‍රයයි. මේ මහා රුක්ඛ සූත්‍රය සදහන් වන්නේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ ‍බොජ්ජංග සංයුක්තයේ නීවරණ වග්ගයේ.

බුදුහාමුදුරුවො මේ සූත්‍රයේදී දේශනා කරන්නේ කුමක් පිලිබදවද? නීවරණ පහක් පිලිබදව. පින්වතුන්ට නිතර අහලා පුරුදු දෙයක් තමයි  නීවරණ ධර්ම. අද අපි මේ ධර්ම දේශනාව තුලිනුත් උත්සාහ කරන්නේ නීවරණ කියන්නේ මොනවද, ඒ නීවරණයන්ට අපේ සිත ගොදුරු වන්නේ කොහොමද, නීවරණයන්ට සිත ගොදුරු උනාම එහි ප්‍රතිඵලය කුමක්ද? එසේ නීවරණයන්ට සිත ගොදුරු වෙන්නට හේතුව කුමක්ද? නීවරණයන්ගෙන් සිත නිදහස් කරගන්නේ කොහොම ද? එසේ නිදහස් කරගැනීමෙන් සිදුවන යහපත කුමක්ද ? මෙන්න මේ කරුණු ටික පැහැදිලි කර දෙන්නට.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

ද්වේෂය දුරු කරන්නේ කෙසේද ? පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි ( Dweshaya duru karanne keseda ? – Ven. Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

කෝපය, දේවේෂය, තරහව, කේන්ති යාම ආදී වශයෙන් හදුන්වන කිලිටි වූ මනෝභාවය සියලු දෙනාම අත් දැක ඇතුවාට සැක නැත. සමාජයේ එදිනෙදා කටයුතු වලදී බොහෝ  අනවශ්‍ය ගැටුම් මතු කරගන්නට මෙම මනෝබාවය හේතුවන බවද බොහෝ දෙනා හදුනාගෙන ඇත.  එහෙත් ඒ පිලිබද සොයා බලන්නටපෙළඹෙන්නේ ඉතාම සුලු පිරිසක් පමණි.ඒ අතරිනුදු නිවැරදිව කාරණය වටහාගෙන සැහැල්ලුවෙන් දෛනික ජීවිතය ගතකරන්නෙ කලාතුරකින් කෙනෙකි. ඔබත් ඊට උත්සාහ කරන ටික දෙනා අතර කෙනෙක්නම් මෙම දේශනාව ඒ සදහා ඔපට මග පෙන්වනු ඇත. ද්වේශයේ ස්වභාවය , එය හටගැනීමට හේතු, එය මැඩලීමට බාධාවන කරුණු සහ එය දුරුකරගැනීමට මග පෙන්වන පියවර ගණනාවක් විස්තර කරමින් කර ඇති මෙම දේශනාව සැරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශිත අඝාත පටිවිනය ( අංගු. පඤ්චක. නි. ) සූත්‍රය ඇසුරින් කරන ලද්දකි.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

දැනගෙන පිදිය යුතු කඨින චීවරය- පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි ( Danagena Pidiya yuthu katina chiwaraya – Ven. Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

මේ ශාසනයේ දැක්වෙන පින්කම් අතර මහා පින්කම් අටක් පිළිබද සටහන් වෙනවා.

  1. කඨින චීවර පූජාව
  2. අට පිරිකර පූජාව
  3. ආවාස පූජාව
  4. බුද්ධ ප්‍රමුඛ සංඝරත්නයට ( සග සතුකොට දන් දීම )
  5. දහම් පොත් ලිවීම
  6. කෙත්වතු පූජාව
  7. බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම
  8. වැසිකිළි සකසා පූජා කිරීම

ඒ මහා පින්කම් අටයි. මේ අතර මුලින්ම සදහන් වෙන කඨින චීවර පූජාව බෞද්ධයන් විසින් ඉතා උත්සවාකාරයෙන් පවත්වන ප්‍රධාන පිංකමක්. මේ පින්කම හැම විටම කරන්න බැහැ. භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කරන වප් ( ඔක්තෝබර් ) මාසෙ පුන් පොහෝ දින දක්වා මාසය තුල පමණයි කඨින චීවර පූජාව කරන්න ලැබෙන්නෙ. මේ කාලය “ චීවර මාසය” ලෙසත් හදුන්වනව.

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

තෙසැත්තෑ ඤාණ පූජාව – පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි ( Thesathte gna Poojawa – Ven. Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

මහා ප්‍රඥාවන්ත ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව අපි වගේ සාමාන්‍ය කෙනෙකුට තබා මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂූන් අතර ප්‍රඥාවෙන් අග්‍ර වූ සැරියත් ම රහතන් වහන්සේටවත් සර්ව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නට විග්‍රහ කරන්නට පුලුවන් කමක් නැහැ. සැරියුත් මහ රහතන් වහන්සේ එක් අවස්ථාවක උපමාවක් දේශනා කරනව, මහා සාගරයට ඇගිල්ල දිගු කලාම ඒ කෙලින් තියෙන ජල කද කෙතරම් ස්වල්පද අවශේෂ ජලකද කෙතරම් විශාලද, අන්න ඒ වගේ සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුන සිහි කරනකොට  ප්‍රඥාව අරමුණු කරනකොට උන් වහන්සේගේ මනසට අරමුණු වන ප්‍රමාණය ඉතාම අල්පයි. අරමුණු නොවන ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි කියල.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

කර්මය අභිබවා යන මහේශාක්‍ය බව – පූජ්‍ය කුකුල්පනේ සුදස්සී හිමි ( Karmaya abhibawa yana maheshakya bawa – Ven. Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

මේ කුඩා ධර්ම ග්‍රන්ථයෙන් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වන්නේ කර්මය අභිබවා යන ආකාරය පිළිබදව.බුදු රජාණන් වහන්සේ දේශනා කරනව යම් කිසි කෙනෙක්  මනසින් දුබල වෙලානම්, මනසින් හීන වෙනවානම් ඒ පුල්ගලයා යටකොටකර්ම වේග ක්‍රියාත්මක වෙනවා. යම් පුද්ගලයෙක් මනසින් ශක්තිමත් වෙනවද, බලවත් වෙනවද  ඒ පුද්ගලයාට පුලුවන් කර්මය අභිබවා යන්න. ඒ වගේම ඇතැම් කර්ම විපාක යටකොට ක්‍රියාත්මක වන්නට.

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

අකුසල සමාපත්ති … කුකුල්පනේ සුදස්සී හිමි ( Akusala samapaththi – Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

මේ කුඩා ග්‍රන්ථයට අපි පාදක කරගත්තේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ එන අකුසල සමාපත්ති සූත්‍රයයි. එහි සාකච්ඡා කෙරෙන්නේ සෑම දෙනා විසින්ම හදුනාගෙන තිබිය යුතු ඉතා වැදගත් කරුණක් පිලිබදව. එනම් අකුසල සමාපත්තිය පිලිබදව. ඒ කියන්නේ අකුසලයට සමවැදීම පිලිබදවයි. අපි මුලින්ම තේරුම් ගන්න ඕනි මෙහි වචනාර්ථය. සමාපත්තිය කියන්නේ මොකක්ද? දමවදිනවා. සමවදිනවා කියන්නේ ඒ තුලම රැදෙනවා. වෙනත් අරමුණු කිසිවක් නොගෙන ඒ ආරම්මණය මතම බොහෝ වෙලා මනස පවත්වන්නට පුලුවන්නම් ඒකට කියනවා සමාපත්තිය කියල. සමවදිනවා කියල

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.

අභිධර්ම ප්‍රදීපිකා ( පළමු පොත ) – අමරදාස රතනපාල මහතා ( Abhidharma Pradeepika ( 1st book ) – Mr. Amaradasa Rathanapala )

By අමරදාස රතනපාල මහතා ... (Mr. Amaradasa Rathanapala )

අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්ත්වයා සසර දුකින් මුදවා ගැනීම සඳහා දේශනා කරණ ලදී ධර්මය පර්යාප්ති ප්‍රතිවේද හා ප්‍රතිපත්ති වශයෙන් කොටස්‌ 3 කට බෙදා දැක්‌වේ. මෙයින් ත්‍රිපිටකය පර්යාප්ති ධර්ම කොටසද සතර අපායෙන් මිදීමට හා දෙව් මිනිස්‌a සැප ලබාගැනීම සඳහා පිරිය යුතූ ශාසනික පිළිවෙත් ආදිය අඩංගු කොටස ප්‍රතිපත්ති ලෙසද නවලෝකෝත්තර ධර්මය ප්‍රතිවේද කොටසට ද අයත්වේ. පර්යාප්ති ධර්මයෙන් සත්වයා දුකින් මිදීමේ මාර්ගය කියා දෙන අතර ප්‍රතිපත්ති ධර්මයෙන් සත්ත්වයා අපා දුකින් මුදා ගෙන සුගතිගාමී වීමේ මාර්ගයත් කියා දේ. නවලෝකෝත්තර ධර්මය අනුගමනය කිරීමෙන් නිවන් ඵල ලබා ගැනීමට හැකිවේ.

පර්යාප්ති ධර්මයට ගැනෙන ත්‍රිපිටකය කොටස්‌ 3 කට බෙදෙන අතර එය සූත්‍ර පිටකය විනය පිටකය හා අභිධර්ම පිටකය ලෙස හැඳින්වේ. බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්‌ථාවලදී දේශනා කරන ලද සුත්‍ර දේශනා සූත්‍ර පිටකයෙහි අයත්වේ. සමහර අවස්‌ථාවලදී ශාරිපුත්‍ර මුගලන් ආනන්ද ආදී මහ රහතන් වහන්සේලා දේශනා කරණ ලද සුත්‍රයන්දි මෙහි ඇතුලත්ව ඇත. විනය පිටකයේ භික්‌ෂුන් වහන්සේලා පැවිදිs ජීවිතය ගත කළ යුතු ආකාරය දැක්‌වෙන විනය කරුණු අඩංගු වේ. අභිධර්මය මෙයට වඩා වෙනස්‌ වන අතර රේරුකානේ චන්දවිමල මහා නාහිමිපාණන් අභිධර්මය හඳුන්වන්නේ මෙසේය. දෙව් මිනිස්‌a ඇත් අස්‌ ගව මැසි මදුරු ආදීs කුඩා මහත් සියලු සතුන් හා පස්‌ ගල් දිය සුලං ගස්‌ වැල් ආදී සියලු වස්‌තූන් ද සෑදෙන මූල ධාතූන් විභාග කොට දක්‌වන්නා වූද ඒ මූල ධාතූන් ඇති වන හැටි පරම්පරා වශයෙන් පවතින හැටි උගන්වන්නාවූ ද නිර්වාන ධාතුව විභාග කොට දක්‌වන්නා වූද ධර්මය අභිධර්මය වේ. අභිධර්මය යනු කුමක්‌ද යන්න ගැන මෙතරම් සරල කෙටි හැඳින්වීමක්‌ තවත් නොමැත. වෙනත් වචනවලින් කියතහොත් චිsත්ත චෛතසික රූප හා නිබ්බාන යන සතර පරමාර්ථ ධර්මයන් නොයෙක්‌ නොයෙක්‌ ආකාරයෙන් විභාග කොට දක්‌වන දේශනාව අභිධර්මය ලෙස හැඳින්වේ. බුදුවරයෙක්‌ ලොව පහළවීමෙන් ලොවට ලැබෙන විශිෂ්ඨතම ධර්මය අභිධර්මය වේ. බුද්ධ ධර්මය පිළිබඳව නිවරැදි හා නිරවුල් හා පූර්ණ අවබෝධයක්‌ ලබාගත හැක්‌කේ අභිධර්මය හැදෑරීමෙන් පමණි. Read More

අභිධර්ම ප්‍රදීපිකා ( දෙවන පොත ) – අමරදාස රතනපාල මහතා ( Abhidharma Pradeepika ( 2nd book ) – Mr. Amaradasa Rathanapala )

අභිධර්ම ප්‍රදීපිකා ( තුන්වන පොත ) – අමරදාස රතනපාල මහතා ( Abhidharma Pradeepika ( 3rd book ) – Mr. Amaradasa Rathanapala )

අභිධර්ම ප්‍රදීපිකා ( හතරවන පොත ) – අමරදාස රතනපාල මහතා ( Abhidharma Pradeepika ( 4th book ) – Mr. Amaradasa Rathanapala )