බුදු කෙනෙකුගෙන්ම ලොවට පහළවන මේ විදර්ශනා උපදේශය මේ බුද්ධෝත්ලාදයේ ඇරඹුන සැටි සදහන් වන්නේ පංචවග්ගිය භික්ෂූන් සම්බන්ධ කථාවේය. බුද්ධත්වය ලබාගත් පසු අවබෝධකරගත් ධර්මයේ නොයක්වර ප්‍ර.්‍යවේක්ෂා කරමින් භාග්‍යවතුන්වහන්සේ දේශනා ඥානය ධර්මය පිළිගන්නා පිරිස වෙත යොමු කළ සේක. පංචවග්ගිය තාපසයන් ප්‍රමුඛව දිව්‍ය බ්‍රහ්ම පිරිසට දහම් දෙසීමෙන් පසු ඒ ඉතිරි පිරිස කර්මස්ථාන භාවනාවේ යෙදවූ අයුරු මැනවින් සලකන කල්හි කෙතරම් අවධානයක් අප්‍රමාද වැඩ පිලිවෙලක් එයට ඕනෑ කෙරේද? යනු එඵිවෙනවා ඇත.
- කතෘ ස්වාමීන් වහන්සේ
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.