Skip to main content
Category

කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

අකුසල සමාපත්ති … කුකුල්පනේ සුදස්සී හිමි ( Akusala samapaththi – Kukulpane sudassi himi )

By කුකුල්පනේ සුදස්සී හිමි ( Kukulpane sudassi himi )

මේ කුඩා ග්‍රන්ථයට අපි පාදක කරගත්තේ අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ එන අකුසල සමාපත්ති සූත්‍රයයි. එහි සාකච්ඡා කෙරෙන්නේ සෑම දෙනා විසින්ම හදුනාගෙන තිබිය යුතු ඉතා වැදගත් කරුණක් පිලිබදව. එනම් අකුසල සමාපත්තිය පිලිබදව. ඒ කියන්නේ අකුසලයට සමවැදීම පිලිබදවයි. අපි මුලින්ම තේරුම් ගන්න ඕනි මෙහි වචනාර්ථය. සමාපත්තිය කියන්නේ මොකක්ද? දමවදිනවා. සමවදිනවා කියන්නේ ඒ තුලම රැදෙනවා. වෙනත් අරමුණු කිසිවක් නොගෙන ඒ ආරම්මණය මතම බොහෝ වෙලා මනස පවත්වන්නට පුලුවන්නම් ඒකට කියනවා සමාපත්තිය කියල. සමවදිනවා කියල

කතෘ ස්වාමීන් වහන්සේ …

මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.