Skip to main content
All Posts By

Eranda

නිවනේ නිවීම  07 –  පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ  ( Niwane Niweema 07- Ven Katukurunde Nanananda Bhikku)

By පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Katukurunde Gnanananda Thero Books )

බුදධ දේශනාවෙහි දැක්වෙන ප්‍රතිපතති මාගයේ අවසාන පරමාර්ථය වන “නිවන” පිළිබඳව ඈත අතීතයේ පටන්ම විවිධ මතිමතානතර ප්‍රකාශයට පත් වී ඇත. ආර්ය අෂ්ඨාංගිකමාර්ගය “සමමා දිටඨි ” නම් වූ “හරි

දැක්ම ” පෙරටු කරගත් ප්‍රතිපදාවකි. එබැවින් ඒ මාගර්යෙහි ගමන් කරන්නෙකුට ගමනෙහි ඉලක්කය ගැන නිරවුල් අවබෝධයක් ඇතිවිය යුතුමය. බුදධ වචනයට අනුකූලව එවැනි අවබෝධයකට මඟ හෙළි කිරීම මෙම දේශනා මාලාවේ පරමාථීය විය.

මහවැලි ගඟ උතුරට හැරැවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින්  පිනා ගියහ. මැලවුනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුටු කඳුළු වගුළහ.

දහම් අමා ගඟ “උතුරට”  හැරැවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල  ”සඳහා වත් විය.  පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන  අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු  මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලොවී – ලොවුතුරු මල් පල නෙලා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ. Read More

නිවනේ නිවීම  08 –  පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ  ( Niwane Niweema 08- Ven Katukurunde Nanananda Bhikku)

By පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Katukurunde Gnanananda Thero Books )

බුදධ දේශනාවෙහි දැක්වෙන ප්‍රතිපතති මාගයේ අවසාන පරමාර්ථය වන “නිවන” පිළිබඳව ඈත අතීතයේ පටන්ම විවිධ මතිමතානතර ප්‍රකාශයට පත් වී ඇත. ආර්ය අෂ්ඨාංගිකමාර්ගය “සමමා දිටඨි ” නම් වූ “හරි

දැක්ම ” පෙරටු කරගත් ප්‍රතිපදාවකි. එබැවින් ඒ මාගර්යෙහි ගමන් කරන්නෙකුට ගමනෙහි ඉලක්කය ගැන නිරවුල් අවබෝධයක් ඇතිවිය යුතුමය. බුදධ වචනයට අනුකූලව එවැනි අවබෝධයකට මඟ හෙළි කිරීම මෙම දේශනා මාලාවේ පරමාථීය විය.

මහවැලි ගඟ උතුරට හැරැවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින්  පිනා ගියහ. මැලවුනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුටු කඳුළු වගුළහ.

දහම් අමා ගඟ “උතුරට”  හැරැවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල  ”සඳහා වත් විය.  පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන  අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු  මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලොවී – ලොවුතුරු මල් පල නෙලා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ.  Read More

නිවනේ නිවීම  09 –  පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ  ( Niwane Niweema 09- Ven Katukurunde Nanananda Bhikku)

By පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Katukurunde Gnanananda Thero Books )

බුදධ දේශනාවෙහි දැක්වෙන ප්‍රතිපතති මාගයේ අවසාන පරමාර්ථය වන “නිවන” පිළිබඳව ඈත අතීතයේ පටන්ම විවිධ මතිමතානතර ප්‍රකාශයට පත් වී ඇත. ආර්ය අෂ්ඨාංගිකමාර්ගය “සමමා දිටඨි ” නම් වූ “හරි

දැක්ම ” පෙරටු කරගත් ප්‍රතිපදාවකි. එබැවින් ඒ මාගර්යෙහි ගමන් කරන්නෙකුට ගමනෙහි ඉලක්කය ගැන නිරවුල් අවබෝධයක් ඇතිවිය යුතුමය. බුදධ වචනයට අනුකූලව එවැනි අවබෝධයකට මඟ හෙළි කිරීම මෙම දේශනා මාලාවේ පරමාථීය විය.

මහවැලි ගඟ උතුරට හැරැවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින්  පිනා ගියහ. මැලවුනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුටු කඳුළු වගුළහ.

දහම් අමා ගඟ “උතුරට”  හැරැවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල  ”සඳහා වත් විය.  පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන  අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු  මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලොවී – ලොවුතුරු මල් පල නෙලා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ. Read More

නිවනේ නිවීම  10 –  පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ  ( Niwane Niweema 10- Ven Katukurunde Nanananda Bhikku)

By පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Katukurunde Gnanananda Thero Books )

බුදධ දේශනාවෙහි දැක්වෙන ප්‍රතිපතති මාගයේ අවසාන පරමාර්ථය වන “නිවන” පිළිබඳව ඈත අතීතයේ පටන්ම විවිධ මතිමතානතර ප්‍රකාශයට පත් වී ඇත. ආර්ය අෂ්ඨාංගිකමාර්ගය “සමමා දිටඨි ” නම් වූ “හරි

දැක්ම ” පෙරටු කරගත් ප්‍රතිපදාවකි. එබැවින් ඒ මාගර්යෙහි ගමන් කරන්නෙකුට ගමනෙහි ඉලක්කය ගැන නිරවුල් අවබෝධයක් ඇතිවිය යුතුමය. බුදධ වචනයට අනුකූලව එවැනි අවබෝධයකට මඟ හෙළි කිරීම මෙම දේශනා මාලාවේ පරමාථීය විය.

මහවැලි ගඟ උතුරට හැරැවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින්  පිනා ගියහ. මැලවුනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුටු කඳුළු වගුළහ. Read More

නිවනේ නිවීම  11 –  පූජ්‍ය කටුකුරුන්දේ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ  ( Niwane Niweema 11- Ven Katukurunde Nanananda Bhikku)

By පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. Katukurunde Gnanananda Thero Books )

බුදධ දේශනාවෙහි දැක්වෙන ප්‍රතිපතති මාගයේ අවසාන පරමාර්ථය වන “නිවන” පිළිබඳව ඈත අතීතයේ පටන්ම විවිධ මතිමතානතර ප්‍රකාශයට පත් වී ඇත. ආර්ය අෂ්ඨාංගිකමාර්ගය “සමමා දිටඨි ” නම් වූ “හරි

දැක්ම ” පෙරටු කරගත් ප්‍රතිපදාවකි. එබැවින් ඒ මාගර්යෙහි ගමන් කරන්නෙකුට ගමනෙහි ඉලක්කය ගැන නිරවුල් අවබෝධයක් ඇතිවිය යුතුමය. බුදධ වචනයට අනුකූලව එවැනි අවබෝධයකට මඟ හෙළි කිරීම මෙම දේශනා මාලාවේ පරමාථීය විය.

මහවැලි ගඟ උතුරට හැරැවීමෙන් පසු එතෙක් නිසරු මුඩු බිම් ලෙස පැවති පෙදෙස්වල සිදුවූයේ ඉමහත් වෙනසෙකි. පිපාසයට පැන්බිඳක් නොලබා සිටි ගොවීහු පෙදෙස පුරා නිහඬව ගලා යන සිසිල් දිය දහරින්  පිනා ගියහ. මැලවුනු ගොයම සරුව නිල්වන්ව කරලින් බර විය. මල් පලින් ගැවසීගත් තුරු-ලිය බලා සැනසෙන පෙදෙස් වැසියෝ තුටු කඳුළු වගුළහ.

දහම් අමා ගඟ “උතුරට”  හැරැවීමේ වැඩ පිළිවෙළක් මෙයට තෙවසරකට පෙර ඇරඹුණි. දහම් පත-පොත තබා “එදා-වේල  ”සඳහා වත් විය.  පැහැදම් කිරීමට වත්-කමක් නැත්තෝ, නිහඬව නොමිලයේ ගලායන  අමිල දහම් අමා දිය දහරින් සදහම් පිපාසය සන්සිඳුවා ගත්හ. අරිටු  මිසදිටු හැර, සැදැහැයෙන් සරුව, ගුණ නුවණින් බරව පිළිවෙත් මඟට නැමී ගත්හ. ලොවී – ලොවුතුරු මල් පල නෙලා ගනිමින් හද පුරා පිරි බැතියෙන් නන් අයුරින් සොම්නස පළකළහ.  Read More

සසරක රහස – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sasaraka rahasa – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනීමේදී ඉගෙන  ගන්න ක‍්‍රම කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි  “සුතා”. සුතා කියන්නෙ ශ‍්‍රවණය, සවන්දීම. දෙක “ධතා”.  ධතා කියන්නෙ ධාරණය කරගැනීම. මතක තබාගැනීම.  තුන “ වචසා පරිචිතා ”.  වචසා පරිචිතා කියන්නෙ

වචනයෙන් පුරුදු කිරීම. හතරවෙනි එක “මනසානුපෙක්ඛිතා.”  මනසානුපෙක්ඛිතා කියන්නෙ

නුවණින් මෙනෙහි කිරීම. පහ  “දිට්ඨියා සුප්පටිවිද්ධා ” අවබෝධයෙන් පැහැදිලි කරගැනීම. බුද්ධ දේශනා ඉගෙන ගෙන ප‍්‍රගුණ කළොත් අවබෝධ වෙනවා. දැන් එතකොට  අපට තේරෙනවා, මේක නිකං මේ කණෙන් අහලා, අර  කණින් අත්හරින එකක් නෙවෙයි. ඇසූ පමණින්, කථා  කළ පමණින්, සම්පූර්ණ වෙන එකකුත් නොවෙයි.  සුතා, ධතා, වචසා පරිචිතා, මනසානුපෙක්ඛිතා,  දිට්ඨියා සුප්පටිවිද්ධා. ඔය ටික තමන් ඉගෙන ගන්න ධර්මය තුළ පුරුදු කර ගත්තොත්, ඊට පස්සෙ ඒ ධර්මය තමන්ගෙ  ජීවිතය තුළ, තමන්ට තේරෙන, තමන්ට අවබෝධ වෙන,  දෙයක් බවට පත්වෙනවා. එතකම්ම ධර්මය තමන්ගෙන්  පිටස්තර දෙයක්. .     –  කතෘ ස්වාමීන් වහන්සේ විසිනි. Read More

තෝරා ගනිමු සැබෑම නායකත්වය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Thoraganimu sebe nayakathwaya … )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

අපි සියලු දෙනාටම කේන්ති යනව…?  ඔව් අපි ඔක්කොටම කේන්ති යනවා. තව කෙනෙකුට

අපව තරහ ගන්වන්නට පුළුවන් නේද……? ඔව් පුළුවන්.  එහෙම වෙන්නෙ ඇයි ….? එහෙම වෙන්නෙ කේන්ති යන ස්වභාවයේ සිතක් අපිට තියෙන නිසයි. අපි ඒ කේන්තිය දිගටම පුරුදු කලොත් ඒක වෛරයකට හැරෙනවා. වෛරයකට හැරුනොත් ඒකෙන් සිදු වෙන්නෙ  අයහපතක්මයි. ඒ වෛරය නිසා අනුන්ගෙන් පළිගන්නට  පටන් ගත්තහම තමන්ටත්, අනුන්ටත් හානියක්මයි සිදු වෙන්නෙ. එහෙනම් ද්වේෂය කියල කියන්නෙ අපේ හිත්වල ඇතිවන අවැඩ දායක දෙයක්. දුර්වල කමක්. අඩුපාඩුවක්. අඩුපාඩුවක්. සාමාන්‍යයෙන් අපි සියලු දෙනාටම ආශාවල් ඇති  වෙනව නේද….? ඔව්. ආශාවල් ඇතිවෙනවා. රූපවාහිනිය  බලද්දි, සමහර පත්තර කියවද්්දී, සාමාන්‍යයෙන් අපේ සිතේ නොතිබුණු අළුත් ආශාවලුත් ඇති වෙනවා. අපේ   සිත්වල ඇති වෙන ආශාවල් නිසා වැඩිපුරම කරන්නෙ  පව් නේද? ආසාව නිසා මිනිස්සු පුදුමාකාර විදිහට පව්  සිදු කර ගන්නවා. ආශාව නිසා අනුන්ට හිරිහැර කරනවා.  තමන්ගෙ ජීවිතය දියුණු කර නොගෙන වනසා ගන්නවා.  ලැජ්ජා භය දෙක සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා.  ආශාවට වහල් වුනාම තමන් ඉන්නෙ කොතැනද කියල අමතක වෙනවා. පින් පව් ගැන අමතක වෙනවා. පින්  පව් විශ්වාස කරන්නේ නැතිව යනවා. මේ හැමදේකටම හේතු වෙන්නෙ සිතේ ඇතිවෙන ආශාව. ආශාවෙන් අන්ධ  භාවයට පත්වීමයි. මේ විදිහට අන්ධ භාවයට පත් වෙන Read More

සැබෑ බසින් මෙම සෙත සැලසේවා – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sebe basin mema setha selasewa – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසෙනවා.  ඔළුවට යන්නේ නෑ. ඔළුවට ගියොත් යන්නේ ධර්මය  නෙවෙයි. ධර්මය අහද්දි ඇතිවෙච්ච ප‍්‍රශ්නයක්. මේ නිසා ගොඩාක් විට අපිට අවස්ථාව හම්බවෙනවට වඩා අවස්ථාව අහිමි වෙනවා. ඒක ඉතින් අපිට  සංසාරික පුරුද්දක් වශයෙන් ඇවිල්ලා තියෙන නිසා මේ ජීවිතයෙත් එහෙම වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් අපිට මේක අහිමි

නොවෙන්න නම් හරියටම මේ ධර්මය අල්ලගන්න  ඕනැ.  ඉතින් පින්වත්නි, මා ඔබට මා මේ මූලික කරුණු  ටිකක් කියා දුන්නේ ධර්මය අහන්න කලින්. අපි බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා නම් ඉන්නේ, අපිට හරිම ලේසියි. අපි ඉන්නේ ධර්මයට පැහැදිලා නම් හරිම ලේසියි. ශ‍්‍රාවක  සංඝයාට පැහැදිලා නම් හරිම ලේසියි.  වර්තමානයේ අපිට මේ තුනම අමාරුයි. හේතුව මොකද? බුදුරජාණන්  වහන්සේට පහදින්න උන්වහන්සේව හඳුනාගන්න විදිහක්  නෑ, ධර්මය පැහැදිලිව නැති නිසා. ධර්මයට පහදින්න  පිරිසිදු ධර්මයක් එකම පිළිවෙලට අහන්න ලැබෙන්නෙ   Read More

සිත සනසන අමාදහම් – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ( Sitha sanasana ama daham … )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

මේ දේශනාවේ නම අනුරුද්ධ සූත්‍රය. අනුරුද්ධ මහරහතන් වහන්සේට, උන්වහන්සේ අරහත්වයට  පත්වෙන්නට කලින් දේශනා කොට වදාළ ධර්මයයි. ඒ  දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ “භග්ග” කියන ජනපදයේ “සුසුංමාරගිරි” කියන නගරය අසල භේසකලා

වනයේ. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වැඩසිටියේ  නැගෙනහිර ප්‍රදේශයේ “ චේති ” කියන ජනපදයේ හුදෙකලාවේ කුටියක.  එතකොට අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කර

කර සිටිද්දී උන්වහන්සේට මෙන්න මෙහෙම අදහස් ඇති වුනා.

(අප්පිච්ඡස්සායං ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්ස)

“ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මය තියෙන්නෙ අල්පේච්ඡ අයටයි.” කාටද මේ ධර්මය  තියෙන්නෙ? අල්පේච්ඡ අයටයි. මහේච්ඡ අයට නොවෙයි. බුදුරජාණන් වහන්සේ විස්තර වශයෙන් තෝරල දෙනවා. අපිට මේ සූත්‍රයේ අන්තිමට විස්තර අහන්න ලැඛෙනවා. පළවෙනි කාරණය තමයි මේ ධර්මය තියෙන්නෙ අල්පේච්ඡ අයට මිසක් මහේච්ඡ අයට නොවෙයි. Read More

මමත් සිත සමාහිත කරමි බුදුසමිඳුනේ- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ (Mamath sitha samahitha karami budu samidune – Ven Kiribathgoda Gnanananda Thera )

By පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි රචිත ග්‍රන්ථ … ( Ven. kiribathgoda Gnanananda Thero Books )

සංසාරයේ නොයෙක් ආත්ම භාවවල ඉපිද ඉපිද අපි ආපු ගමනක් මේ තියෙන්නෙ. මේ යන සංසාර ගමනේදී දැන් අපට මිනිස් ලෝකෙ උපතක් ලැබිලා තියෙනවා. මිනිස් ලෝකෙ උපතක් ලැබුනට අපට සාර්ථක මනුස්ස ජීවිතය කියන කරුණ දැනගන්න ක්‍රමයක් තිබුනෙ නෑ. සාර්ථක මිනිස් ජීවිතයක් අත්කරලා දෙන්න අපේ දෙමව්පියෝ අපිව  ඉස්කෝලෙ ඇරියා. අපට බල කළා ඉගෙන ගන්න කියලා.  අපි ඉගෙන ගත්තා. තරුණ වයස වෙන කොට රස්සාවක් හොයන්න අපි පෙළඹුනා. ඊට පස්සේ විවාහ වෙනවා.  ගෙවල් දොරවල් හදාගන්නවා. ජීවිතය ගෙවනවා. මේක තමයි ලෝකෙ සාර්ථකයි කියල පිළිගත්තු එක.  ඔය ජීවිතය ගෙවලා කෙනෙක් මළාට පස්සෙ අපේ  සමාජය කියනවා එයාට, “එයා සාර්ථක ජීවිතයක් ගෙව්වා ” කියලා. එයා දියුණු වුනා කියලා. කවුරු හරි කෙනෙක්  ඉඩකඩම් දේපල වස්තු උපයාගෙන සිටිනවා නම් අපි  එයාට කියනවා “ අන්න එයා දැන් හරි දියුණුයි ” කියලා. Read More