
සමථ විපස්සනා භාවනා නමින් භාවනා ක්රම දෙකක් ඇත. බුද්ධ ශාසනයේ පරමාර්ථය වූ සියලු දුක් සන්සිදවන ශාන්ත නිවන් සුව සාක්ෂාත් කිරීම පිණිස එම භාවනා ක්රම දෙක අත්යාවශ්යයි. මහ මුහුද එක තැනින්ම ගැඹුරු නොවී අනුපිලිවෙලින් ගැඹුරු වී ඇත්තා සේ බුද්ධ ශාසනය නිවන දක්වා ගැඹුරු වී ඇත්තේ අනුපිළිවෙලිනි. ශීල, සමාධි, ප්රඥා යනු ඒ අනු පූර්ව ප්රතිපදාවයි.
ශීලය සමාධියටත්, සමාධිය ප්රඥාවටත් ප්රඥාව නිවනටත් අනුපිළිවෙලින් පැමිණේ. මැදුම් පිළිවෙත – අනුලෝම පිළිවෙත – අරි අට්රගි මග ආදී නමින් හැදින්වෙන්නේද ශීග, සමාධි, ප්රඥාවමය. සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස ශීලයේ පිහිටා සමථ භාවනාවෙන් චිත්ත සමාධිය උපදවා විදර්ශනා වැඩීමෙන් මැදුම් පිළිවෙත, අරි අටගි මග වැඩිය යුතුවේ.
- කතෘ ස්වාමීන් වහන්සේ
මෙම අගනු පුස්තකය ඔබත් බාගතකරගන්න.