
සැපය සම්පත්තිය ලගාකරගැනීමටත්, දුක් ඉවත් කරලීමටත් මේ ලෝකයේ සත්වයෝ බරපතල මහන්සියක යෙදෙති. එහෙත් තම තමන්ගේ සිතුම් පැතුම් සපුරා ගැනීමටනොහැකි වී දිගින් දිගටම තැවෙන්නාහ. ” අපි සැප වින්දනයට ආසා කළෙමු. ඒ සදහාම නොයෙක් දේ රැස් කලෛමු. සැල.් වින්දෙමු. ඒත් සැනසිල්ලක් නැහැ. අපිට තේරුමත් නැති, අරමුණක් නැතිගමනක යෙදෙන්නට උනා. අප බලාපොරොත්තු වූයේ සැපයයි. එහෙත් අප රැවටිලි නොමැති සැපයක යි දැවටී කල් ලෙවූයේ. මේ වනාහි ඔවුන්ගේ මුවින් නිකුත්වන අදෝනාවන්ගෙන් ස්වල්පයකි.”
මෙයට හේතුව කුමක්ද? නියම සැපය යනු කුමක්දැයි ඔවුන් නොදැන සිටීමයි. සැපය වශයෙන් ඔවුන් විසින් සලකනු ලබන්නේ තම හිතේ පහලවන සැප වේදනාවයි. මේ වින්දනයෙහි නියම නුවරූපය නොදැනීමෙන් ” සැපය විදින්නේ මමය” යන වැරදි හැගීමෙන් ඔවුහු මුලාවෙති.එහෙයින් සැප වේදනාව කෙරෙහි ඔවුන් තළණ්හාවෙන් ඇලෙති. නමුත් මේ සැපය දිගටම පවතින්නෙ නැත.
– කතෘ ස්වාමීන් වහන්සේ
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.