
ඇයි මේ විදිහට සිත පිලිබද දකින්නට ඒ අනුව මෙනෙහි කරන්නට බුදුහාමුදුරුවො මේ තරම් ප්‍රධාන තැනක් දුන්නේ. පින්වතුනි සසර කියන්නෙ සිතයි. ඒ නිසා සසර යායුතු කෙනා සිත ගැන දැනගෙන සිටිය යුතුයි. නිවන් අවබෝධ කරගන්නා කෙනාත් සිත ගැන දැනගත යුතුයි. ඉබාගාතේ යන්නටනම් සිත ගැන දැනගන්නට අවශ්‍ය නැහැ. යන ආකාරයකින් යන්නට ඉඩ අරින්න පුලුවන්. නමුත් සසර සකසාගෙන කෙනෙකුට යන්නට ඕනෑනම් සසර සුවපත්ව සුවසේ යන්නට ඕනෑනම් ඒ තැනැත්තා සිත ගැන දැනගත යුතුයි. යමෙකු සසර ගමන අවසන් කරන්නට අවශ්‍යනම් ඒ තැනැත්තා විශේෂයෙන්ම සිත ගැන දැනගත යුතුයි ..
කතෘ ස්වාමීන් වහන්සේ …
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.