
මහා ප්‍රඥාවන්ත ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රඥාව අපි වගේ සාමාන්‍ය කෙනෙකුට තබා මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂූන් අතර ප්‍රඥාවෙන් අග්‍ර වූ සැරියත් ම රහතන් වහන්සේටවත් සර්ව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නට විග්රහ කරන්නට පුලුවන් කමක් නැහැ. සැරියුත් මහ රහතන් වහන්සේ එක් අවස්ථාවක උපමාවක් දේශනා කරනව, මහා සාගරයට ඇගිල්ල දිගු කලාම ඒ කෙලින් තියෙන ජල කද කෙතරම් ස්වල්පද අවශේෂ ජලකද කෙතරම් විශාලද, අන්න ඒ වගේ සැරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුන සිහි කරනකොට ප්‍රඥාව අරමුණු කරනකොට උන් වහන්සේගේ මනසට අරමුණු වන ප්‍රමාණය ඉතාම අල්පයි. අරමුණු නොවන ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි කියල.
කතෘ ස්වාමීන් වහන්සේ …
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.