
මේ කුඩා ධර්ම ග්රන්ථයෙන් පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වන්නේ කර්මය අභිබවා යන ආකාරය පිළිබදව.බුදු රජාණන් වහන්සේ දේශනා කරනව යම් කිසි කෙනෙක් මනසින් දුබල වෙලානම්, මනසින් හීන වෙනවානම් ඒ පුල්ගලයා යටකොටකර්ම වේග ක්රියාත්මක වෙනවා. යම් පුද්ගලයෙක් මනසින් ශක්තිමත් වෙනවද, බලවත් වෙනවද ඒ පුද්ගලයාට පුලුවන් කර්මය අභිබවා යන්න. ඒ වගේම ඇතැම් කර්ම විපාක යටකොට ක්රියාත්මක වන්නට.
කතෘ ස්වාමීන් වහන්සේ …
මෙම පොත පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.