
” බුදුරජාණන් වහන්සේ පහලවෙලා ධර්මය දේශනා කිරීමේ ඉලක්කයක් සත්වයා සතර අපායෙන්නිදහස් කිරීම. ඊලග එක, මේ ලෝකයේ දෙවිවරු මිනිස්සු අපි හැමෝම සැපයට කැමතියි. සැප කැමති උනාට අපිට සැපය තෝරා බේරාගන්න තේරුන්නෙ නැහැ. සැපය ගැනැ බුදුරජාණන් වහන්සේ දේශනා කලා. සුගතියේ ඉපදීම සැප ලබාගන්නට තියෙන එක අවස්ථාවක්. එතකොට සතර අපාදුකින් මුදවාලීම බුදුරජාණන් වහන්සේගේ මූලික කාර්යය. ඊලග කාර්යය තමා සුගතියේ සැප ලබාදීම “
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථයෙන් උපුටාගත් කොටසක් තමයි ඒ. ඔබත් මේ දේශනය කියවා සසර සැපවත් කරගන්න