Skip to main content

අසිරිමත් සම්බුදු නුවණ – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි (Asirimath sambudu nuwana – ven kiribathgoda gnanananda thero )

පූය්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද හිමිටව් විසින් රචිත මෙම ග්‍රන්ථය අසිරිමත් සම්බුදු නුවණ ත්‍රිපිටකය ඇසුරින් විස්තර කරදෙන ඉතා රසවත් ග්‍රන්ථයකි. එහි පහත සදහන් සූත්‍රයන් විස්තර කර තිබේ.

ජනවසභ සූත්‍රය
(දීඝ නිකාය 2 – මහා වර්ගය)

සේඛ සූත්‍රය
(මජ්ජිම නිකාය 2 – ගහපති වර්ගය)

උදුම්බරික සීහනාද සූත්‍රය
(දීඝනිකාය නිකාය 3 – පාථීක වර්ගය)

අපණ් ණක සූත්‍රය
(මජ්ජිම නිකාය 2 – බ්‍රාහ්මණ වර්ගය)

සක්කපඤ්හ සූත්‍රය
(දීඝ නිකාය 2 – මහා වර්ගය)

අවස්සුත පරියාය සූත්‍රය
(සංයුත්ත නිකාය 4 – සම්බෝධි වර්ගය)

සගය්හ සූත්‍රය
(සංයුත්ත නිකාය 4 – දේවදහවර්ගය)

සළායතන විභංග සූත්‍රය
(මජ්¯ම නිකාය 3 – විභංග වර්ගය)

සීල සූත්‍රය
(සංයුත්ත නිකාය 5 – බොජ්ග සංයුත්තය)

ආහාර සූත්‍රය
(සංයුත්ත නිකාය 2 – ආහාර වර්ගය)

ඉතා වටිනා ධර්ම සාගරයක් බදු වූ මෙම ගුන්ථය ඔබට මනා ආලෝකයක් ලබාදෙනු නිසැකය.