
ධ්‍යම දිගකින් යුක්ත වූ සූත්‍ර 152ක් වර්ග 3කට බෙදා ඇත. නවක භික්ෂු භික්ෂුණීන්( සහ උපාසක උපාසිකාවන් ) සඳහා යැයි සිතිය හැකි අදහස් බොහෝ විට අඩංගුය. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය. සාධු සිත් ඇත්තෝ සැදැහයෙන් යුතු ව මේ උතුම් ධර්මය කියවා ධරත්වා.
- මජ්ක්‍ධිම නිකාය 1 (168 Mb)
- මජ්ක්‍ධිම නිකාය 2 (153 Mb)
- මජ්ක්‍ධිම නිකාය 3 (128 Mb)