Skip to main content

ධම්මසංගණිපකරණය – විනය පිටකය (Dhammasangani Pakarana – Abhidhamma pitaka )

මාතෘකා වශයෙන් පැවැති කරුණු සමූහය වර්ගීකරණය කොට විස්තර කිරීමට ධම්මසංගණිය වෙන්කර තිබේ. මෙහි මාතෘකා 122 ක් යටතේ වර්ග කර ඇත. “කුසලා ධම්මා අකුසලා ධම්මා අව්‍යාකතාධම්මා” වශයෙන් තුනේ ගොඩවල් 22 කි. “හේතු ධම්මා න හෙතු ධම්මා” යනුවෙන්  ගොඩවල් සියයකි. සුත්තමාතිකා නම් වෙනම කොටස් දක්කනට ලැබේ. එය සැරියුත් හිමියන් විසින් සම්පාදිත බව අටුවාව කියයි. ධම්මසංගණියේ පුධාන කොටස් 4 කි.

01 . චිතුතුප්පාදකකණ්ඩ (චිත්ත චෛතසිකයන්ගේ සම්ප්‍රයොගය)

02 . රූප කණ්ඩ (අටවිසි රූප ප්‍රබේද පිළීබඳ)

03 . නික්ඛේප කණ්ඩ (මාතෘකා අතරින් 1ක් ගෙන සංග්‍රහ කලයුතු ධර්මයෝ දක්වා සංයෝජනයන්ගෙන් ප්‍රහීන කලයුතු අයුරු )

04 . අට්ඨකතා කණ්ඩයයි (මුල් පරිච්ඡේද වල කරුණු විස්තර කිරීම)

අති උත්තම බුද්ධභාෂිතයක් වන ධම්මසංගණී ප්‍රකරණය (96 Mb) භාගත කරගන්න.

බාගතකර ගැනීම