
විභංගප්පකරණයෙහි “ස්කන්ධ-ආයතන-ධාතු-සත්‍ය-සතිපට්ඨාන-ඉන්ද්රිය-පච්චයාකාර-ඉද්ධිපාද-සම්ප්පදාන-බොජ්ඣංග-මග්ග-ඣාන-අප්පමඤ්ඤා-සික්ඛාපද(දංචසීල විශේෂ විභාග)-පටිසම්භිදා-ඥාන-ඛුද්දකවත්ථු-ධම්මහදය” යන විභාග (බෙදීම්) දක්වන ලදී.
ධිතු කීයද,ස්කණ්ධ කීයද,ආයතනයෝ කීයද ආදි ප්‍රශ්න නඟා ඒවාට උත්තර සපයා ඇත.දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ ආයුෂ ප්‍රමාණය ද දක්වා තිබේ.