
යමක යනු යුග්මයකි. මෙහි පුභේද දහයකි.
01 මූල යමක, 02 අයතනයමක, 03 ඛන්ධ යමක, 04 ධාතු යමකය, 05 සච්ච යමක, 06 සංඛාර යමක, 07 අනුසය යමක, 08 චිත්ත යමකය, 09 ධම්ම යමකය, 10 ඉන්ද්රිය යමකය යනුයි
මූලයමකය පුශ්නයට නඟා(“යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ කුසලමූලා?යම්කිසි කුසල ඹර්යයො වෙත්ද? (යෙවා පන කුසලමූලා සබ්බේ තෙ කුසලමූලා?-යම්කිසි කුසල් මුල් වෙත් නම් ඒ සියලු ධර්මයෝ කුසල්වෙත්ද?) (යනාදි ප්රශ්න ජොඩු වශයෙන් ඇති බැවින් මෙය යමක නමින් හඳුන්වයි.)