
අභිධර්මයේ වැදගත්ම ග්රන්ථය මෙයයි.තිරාසීය ආදි නිද්දේස වශයෙන් ප්රභේද දොළහකි.හේතු,ආරම්මන ආදි සූවිසි ප්රත්ය දැක්වීමෙන් ආරම්භ කොට ඇත. මෙහි අනුලොමපට්ඨාන-පච්චියානුලොම පට්ඨාන-අනුලොම පච්චියානුලොමපට්ඨාන- පච්චියානුලාම පට්ඨාන යනුවෙන් බෙදීම් සතරකි- එක් කොටසක් 01.තිකබට්ඨාන,02.දුකපට්ඨාන,03.දුකතිකපට්ඨාන,04.තිකදුකපට්ඨාන,05.තිකතික පට්ඨාන,06.දුකදුක පට්ඨාන යැයි කොටස් සතරකට බෙදේ..