ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) Archives - IFBC Organization | Download

ත්‍රිපිටකය – දීඝනිකාය ( thripitaka – Digha Nikaya)

Posted by | ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) | No Comments

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශිත උතුම් සූත්‍ර දේශනා පළමු ධර්ම සංඝායනාවේදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විසින් දීඝ නිකාය, මජ්ජිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්ධක නිකාය ලෙසින් කොටස් පහකට බෙදා දැක්වෙනව.  ඉන් දීඝ නිකාය සූත්‍ර පිටක පාළියෙහි එන පලමු වැනි ග්‍රන්ථයයි. එය සීලක්ඛන්ධ වර්‍ගය, මහා වර්‍ගය, පාඨික වර්‍ගය යයි කොටස් තුනකින් සමන්විත ය. එයින් සීලක්ඛන්ධ වර්‍ගයේ සූත්‍ර දේශනාවන් 13ක් ද, මහා වර්‍ගයේ සූත්‍ර දේශනාවන් 10ක් ද, පාඨික වර්‍ගයේ සූත්‍ර දේශනාවන් 10ක් දැයි දීඝනිකායට අයත් සූත්‍ර දේශනාවන් ගණන 33ක් වේ. Read More

ත්‍රිපිටකය – මජ්ජිම නිකාය ( thripitaka – Majjhima Nikay)

Posted by | ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) | No Comments

ධ්‍යම දිගකින් යුක්ත වූ සූත්‍ර 152ක් වර්ග 3කට බෙදා ඇත. නවක භික්ෂු භික්ෂුණීන්( සහ උපාසක උපාසිකාවන් ) සඳහා යැයි සිතිය හැකි අදහස් බොහෝ විට අඩංගුය. චතුරායර්ය සත්‍යය, කර්මය, ධ්‍යාන, සමාධි, ආත්මවාදයේ දෝෂ සහ නිර්වාණය ආදිය පිළිබඳ විස්තර මෙම සූත්‍ර වල අඩංගුය. සාධු සිත් ඇත්තෝ සැදැහයෙන් යුතු ව මේ උතුම් ධර්මය කියවා ධරත්වා.

Read More

ත්‍රිපිටකය – සංයුක්ත නිකාය ( thripitaka – Samyutta Nikaya)

Posted by | ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) | No Comments

සූත්‍ර පිටකයට අන්තර්ගත කෘතියක් හැටියට සංයුක්ත නිකාය හැඳින්වීමට පුළුවන. මෙම නිකාය ග්‍රන්ථ 5න් සුවිශේෂී කෘතියක් හැටියට සංයුක්ත නිකාය ප්‍රකට වී ඇත. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් තුන් මසකට පසු බුද්ධ ශාසනයේ පළමු ධර්ම සංඝායනාව පවත්වන ලදී. මහා කාශ්‍යප හිමියන් ප්‍රධාන භික්‍ෂූන් පන්සිය (500) නමක් එකතුවෙන් දේශ, කාල, නිදාන, වශයෙන් විසිරී පැතිරී තිබූ ධර්මය මල් වැලක මල් මෙන් ඒකරාශී කිරීම සංඝායනාවේ ප්‍රධාන කාර්යක් වූවාට කිසිදු සැකයක් නැත.

සතත සුතත සහස්සානි
සතත සුතත සතානිච
මාසටඨි චෙව සුත්තන්තා
එසො සංයුතත සංගහො

Read More

ත්‍රිපිටකය – අංගුත්තර නිකාය ( thripitaka – Anguttara Nikaya)

Posted by | ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) | No Comments

අංගුත්තර නිකායෙහි සූත්‍ර ධර්මයන් 9557 ක් දක්නට ලැබේ. බණවර වශයෙන් ගතහොත් බණවර 21 කි. බණවරක් යනු අකුරු 8000 කි. අක්ෂරයන් 960000 කි. මෙම අංගුත්තර නිකාය වෝහාර දේශනා යටතට ගැනෙති. ප්‍රධාන වශයෙන් අංගුත්තර නිකායෙහි ,

ශීලයන් පිලිබඳ කතා
ධූතාංග පිලිබඳ කතා
කසිණ භාවනා ආදී සමථ භාවනා ක්‍රම පිලිබඳ කතා
ධ්‍යාන සමාපත්ති පිලිබඳ කතා
ආර්ය්‍ය සත්‍ය පිලිබඳ කතා
හේතු ඵල සම්භන්ධතාවය පිලිබඳ කතා
සමථ – විදර්ශනාවන් පිලිබඳ කතා
ශ්‍රාවක චරිතාපධානයන්
පුද්ගල ධර්මතා
රාජ්‍යය පාලන ක්‍රම
ප්‍රාදේශික විස්තර

Read More

ත්‍රිපිටකය – ඛුද්ධක නිකාය ( thripitaka – Khuddaka Nikaya)

Posted by | ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) | No Comments

සමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටසකි.
මෙම නිකායට අයත් ග්‍රන්ථ 15 ක් වේ. ඒවා අතර

ධම්මපදය – මෙය බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධම හා ජනප්‍රියම ග්‍රන්ථයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත.

විමානවත්ථු – බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.

Read More

පාරාජිකා පාළි – විනය පිටකය ( Parajika Pali – Vinaya Pitakaya )

Posted by | ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) | No Comments

“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි. Read More

පාචිත්තිය පාළි 01 – විනය පිටකය ( Pachiththiya Pali 01- Vinaya Pitakaya )

Posted by | ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) | No Comments

“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි. Read More

පාචිත්තිය පාළි 02 – විනය පිටකය ( Pachiththiya Pali 02- Vinaya Pitakaya )

Posted by | ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) | No Comments

“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි. Read More

මහාවග්ග පාළි 01 – විනය පිටකය ( MahâvaggaPali 01- Vinaya Pitakaya )

Posted by | ත්‍රිපිටක පොත් වහන්සේ ... ( Thripitaka books) | No Comments

“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි. Read More

මහාවග්ග පාළි 02 – විනය පිටකය ( MahâvaggaPali 02- Vinaya Pitakaya)

IFBC Home Page