Skip to main content

ත්‍රිපිටකය – ඛුද්ධක නිකාය ( thripitaka – Khuddaka Nikaya)

සමහර සම්ප්‍රදායන්ගේ පමණක් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අතුලත්කොට ඇති පශ්චාත් සූත්‍ර ග්‍රන්ථ කොටසකි.
මෙම නිකායට අයත් ග්‍රන්ථ 15 ක් වේ. ඒවා අතර

ධම්මපදය – මෙය බෞද්ධ සාහිත්‍යයේ ප්‍රසිද්ධම හා ජනප්‍රියම ග්‍රන්ථයයි. ගාථා 423 මෙහි ඇතුලත් වන අතර ඒවා වර්ග 26කට බෙදා ඇත.

විමානවත්ථු – බෞද්ධ සාහිත්‍යයේ ඇති දිව්‍ය ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙහිය.

පේතවත්ථු (පේථ වත්ථු) – අපාය සහ ප්රේත ලෝක පිළිබඳ සවිස්තරව සඳහන්ව ඇත්තේ මෙම ග්‍රන්ථයේය

ථේර ගාථා – භික්ෂූන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙගි ගාථා 1279ක් ඇතුලත් වේ.

ථේරී ගාථා- භික්ෂූණීන් සිය ජීවිත තොරතුරු ගැන ප්‍රකාශ කරන ලද විස්තර ඉදිරිපත් කර ඇත්තේ මෙම ග්‍රන්ථයේය. මෙහි ගාථා 522ක් ඇතුලත් වේ.

ජාතක පාළි- මෙහි ඇතුලත්ව ඇත්තේ බුදු රජාණන් වහන්සේගේ පෙර ජන්මයන් වල කථාවන් ය. එහි ජාතක කථා 550 ක් ඇතුලත්ය.

යන කොටස් ඇතුලත්ය.

ඛුද්දක පාඨ (106 Mb)

සුත්ත නිපාතය (55 Mb)

විමානවත්ථු පාළි පේතවත්ථු පාළි (63 Mb)

ථෙරගාථා පාළි ථෙරීගාථා පාළි (65 Mb)

ජාතක පාළි 1 (75 Mb)

ජාතක පාළි 2 (77 Mb)

ජාතක පාළි 3 (80 Mb)

මහා නිද්දේස පාළි (163 Mb)

චූල නිද්දේස පාළි (122 Mb)

පටිසම්භිදාමග්ගප්පකරණ 1 (131 Mb)

පටිසම්භිදාමග්ගප්පකරණ 2 (56 Mb)

අපදාන පාලි – භික්ඛූ අපදාන 1 (121 Mb)

අපදාන පාලි – භික්ඛූ අපදාන 2 (66 Mb)

අපදාන පාලි – භික්ඛූනී අපදාන (35 Mb)

බුද්ධවංස පාළි චරියාපිටක පාළි  (51 Mb)

නෙත්තිප්පකරණ (60 Mb)

පෙටකොපදෙසො (65 Mb)