Skip to main content

විභංගප්පකරණය – විනය පිටකය ( Vibhangappakarana – Abhidhamma pitaka)

විභංගප්පකරණයෙහි “ස්කන්ධ-ආයතන-ධාතු-සත්‍ය-සතිපට්ඨාන-ඉන්ද්‍රිය-පච්චයාකාර-ඉද්ධිපාද-සම්ප්පදාන-බොජ්ඣංග-මග්ග-ඣාන-අප්පමඤ්ඤා-සික්ඛාපද(දංචසීල විශේෂ විභාග)-පටිසම්භිදා-ඥාන-ඛුද්දකවත්ථු-ධම්මහදය” යන විභාග (බෙදීම්) දක්වන ලදී.

ධිතු කීයද,ස්කණ්ධ කීයද,ආයතනයෝ කීයද ආදි ප්‍රශ්න නඟා ඒවාට උත්තර සපයා ඇත.දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ ආයුෂ ප්‍රමාණය ද දක්වා තිබේ.

අති උත්තම බුද්ධභාෂිතයක් වන විභංග ප්‍රකරණය 1 (83 Mb) භාගත කරගන්න.

බාගතකර ගැනීම

අති උත්තම බුද්ධභාෂිතයක් වන විභංග ප්‍රකරණය 2 (70 Mb) භාගත කරගන්න.

බාගතකර ගැනීම